ඔන්න ඉතින් මමත් ලිනක්ස් පස්සෙ යන්න පටන් ගත්ත.අපේ චානක අයියා ගොඩක් උදව් කරා. සමහරු අපි වගේ චූටි කොල්ලන්ගෙ ටෙලිෆෝන් කෝල්වත් ගන්නෙ නෑනෙ. කෙහොම හරි චානක අයියගෙ උදව්වෙන් ගොඩාක් මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. සමහර වෙලාවට සියල්ල නැතිවීමකින් අත්හදාබැලීම් කෙලවර උනා. සියල්ල අනිත්‍යයි කියල එතකොට හිත හදා ගන්නව. ආයෙත් පටන් ගන්නව.අන්තිමට උබුන්ටු අල්ලගත්ත.
මම හිතන විදිහට ලංකාවෙ අපට නම් ලිනක්ස්. ඇයි දන්නවද ? ලංකාවෙ අපි හැමදේම කරනව. Software නීත්‍යානුකූල කරන්න එක්කෙනෙකුට ලක්ෂ ගාණක් යයි. අපිට එච්චර සල්ලි කොහෙන්ද ? මේ ගැන ඔයාල හිතන විදිහ ගැන comment කරන්න.
3 ප්‍රතිචාර:
අපි හිතන විදිය නෙවේ... තමුන් හිතන විදිය ගැන මීට වඩා වැදගත් පොස්ට් එකක් දැම්මා නම් හොදයි කියලි මට හිතෙන්නෙ..
මොකද මෙහෙම පොස්ට් දැම්මාම වෙන්නෙ ඔයාට මේ බ්ලොග් එකට එන හිට් ටිකත් නැති වෙලා යන එක..
ඇයි එහෙම කියන්නේ ??
ඒක ඇත්ත ලංකාවේ Linux promote කරන්න ඕනෙ..
Post a Comment
ගල්,මුල්,මඩ, ඔක්කොම බාරගන්නවා ඔන එකක් එවන්න