හලෝ කස්ටිය ඉතිං කොමෙයි ?? මම ඔන්න ආවා අප්පා මේකෙ තියෙන මකුලු දැල් දැං ඉතිං ඒව ඔක්කොම සුද්ද කරලා තමයි වැඩ පටන්ගන්න තියෙන්නේ අනේ මංදා ආවට කියන්න දෙයකුත් නෑ අප්පා. හිරිම කම්මැලියි. අප්පා. ඉතිං ඉතිං කොහෙමද ජීවිතේ ??
ආ.... හරි මතක් වුනා කියන්න දෙයක්
අද තමයි ඉතිං අපේ ශිෂ්‍ය නායක ලාංඡන පළදවන දිනේ ඔන්න ඉතිං ශිෂ්‍ය නායකයෙක් විදිහට කුක්කත් සුදුසුකම් ලබලා ඔං. කුක්කට හරි සතුටුයි ඒත් පොඩි දුකකුත් තිබ්බා මෙකක්ද දන්නවද අපේ පන්තියෙන් ශිෂ්‍ය නායක කම ඉල්ලපු දෙතුන් දෙනෙකුට ශිෂ්‍ය නායක කම් අහිමි වෙලා ඉතිං අද හෙන යුද්ධයක් කරලා අපි ඔන්න උත්සවේ වැඩ පටන් අරගෙන අපිට බැජ් එක පැලැන්දුවා. ඔන්න ඉතිං අපි පොඩ් සංග්‍රහයකටත් ගිහිල්ලා වැඩ බාරගත්තා... දැං ඉතිං පට්ටම ගත්තා වගේ නෙවේ එක කරගෙන යන්න තියෙන අමාරුව දැං ඉතිං කට්ට කාපං කුක්කෝ....
ඔනන් ඉතිං කියන්න දෙයක් නැතුව ඔය ටික විතරක් බොහොම අමාරුවෙන් කිවා ටටා බායි පස්සේ දවසක හම්බෙමු. බායි..බායි.....

4 ප්‍රතිචාර:
මාටත් පැලැන්දුව ඔය යකඩ කෑල්ල.. අනේ බං එල්ල ගත්ත වගේ නෙමේ එපා වෙනෝ නේ... එළ දිගටම ලියහං...මචං Word verification අයිං කරහං කමෙන්ට් කරන්න අමාරුයි...
අහෝ දුකකි ඉරකි තිතකි
උබේ පට්ටම වටී එහෙත් උබ නිසා එය යකඩ වලටද නොවටී, එල,
ජය වෙන්න කියල කියනව !
අඳිඅමැයි කිව්වලු. උඹේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයො ඔක්කොම ඉවරයි. අඳෝමැයි
කෙෂාන් විදුරංග ) ඔව් බං මටත් දැං එපා වෙලා තියෙන්නේ පණ්ඩිත කමට එල්ල ගත්තට දැං එපා වෙලා තියෙන්නේ
M.K.N.S. ) හික් . තැන්ක්ස්
ගාමින්ද _) නැ නැ උං හින්දා මම ඉවරයි බං
Post a Comment
ගල්,මුල්,මඩ, ඔක්කොම බාරගන්නවා ඔන එකක් එවන්න