
මලා........... කෙලියා තාප්පෙට.........................
මු මට දිලා තියෙන්නනේ වයිරස් ගොඩක්. ඔපන් කලා විතරයි මගේ බල්ලා (ඒ කිව්වේ වයිරස් ගාඩ් එක) බුරන්න පටන් ගත්තා. ඉතිං මම එක අයින් කලා විතරයි.... ඔන්න ආයෙත් අරු බුරන්න පටන් ගත්තා
මල කෙලියයි මගේ තියෙන ඔක්කොම ෆයිල් වයිරස් කියලා මු කියනවා අනාතයි.... දැං ඉතිං අයින් කරන්නත් බෑ ඔන්න ඔය වෙලාවට තමයි පරන කතාවක් මතක් වෙන්නේ '' රැවුලත් ඔනෙ කැදත් ඔනේ'' දැං ඉතිං මක් කරන්න. අයින් කලොත් මං ඉවරයි.... මොනව කරන්නද ඉතිං සියල්ල අනිත්‍යයි කියලා ඔන්න ඉතිං ඔක්කොම අයින් කලා..... දැං ඉතිං දුක තමයි...........
බලන්නකෝ මල මගුල මම පාවිචි කරන්නේ උබුන්ටු. ඒ වුනාට ජනෙලුත්(වින්ඩෝස්) දාගෙන ඉන්නේ මම ජනෙල් වලට ආවේ අරු දීපු සොෆ්වෙයාර් එකෙන් මගේ ඩොනා අන්ලොක් කරන්න බලන්නකෝ මට වුනු දේ උබුන්ටු වලට වෙලාම හිටියනම් මේ කරදරේ නෑ නේ... ඉතිං මම කියන්නේ ඔගොල්ලොත් ලිනක්ස් වලට බහින්න(උබුන්ටු , හන්තාන වගේ දෙවල්) ....
බායි බායි... පස්සේ දවසක හමුවෙමු.
මීට
අසරණ වුනු කුක්කා
5 ප්‍රතිචාර:
සුභ පැතුම්...කෙල උනාට නෙවෙයි..බ්ලොග් එකට..කරගෙන යං..
එලය. බොහෝම සතුටුයි අලුත් බ්ලොග් 1ක් කියවීමට ලැබ්ම සම්බන්දව. හික් ය. ඊටත් වඩා සන්තෝශයි උබුන්ටු පාවිච්චිකරන පිත්‍රයෙක් ලැබීම ගැන. එල එල බ්‍රෝ. දිගටම ලියහන්.(බ්ලොග් 1ක) ඉදගටම පාවිච්චිකරහන්. (ලිනක්ස්)
ado maga nawaththala ehema ahuwenna epa. Blog ekak patan gattan ekatanam subha pathum machan.
@මාරයා) තැන්ක්ස්..
@ සුළගිල්ල) අයේ අපි කොහෙන් කැපුවත් ලිනක්ස්
@ප්‍රසන්න) බය වෙන්න එපා මචං මම මේක දිගටම කරගෙන යනවා
ඒකනෙ කියන්නෙ ubuntu හොඳා කියලා
Post a Comment
ගල්,මුල්,මඩ, ඔක්කොම බාරගන්නවා ඔන එකක් එවන්න